කෝප් කමිටුව හෙට සිට මාධ්‍යට විවෘතයි

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් කමිටුවේ) රැස්විම් සහ සාකච්ඡා හෙට (09) දින සිට සියලුම ජනමාධ්‍යයන් වෙත විවෘත කිරිමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කර තිබේ.


ඒ අනුව මෙම කාරක සභාවේ කටයුතු සජිවිව වාර්තා කිරිමටද, ඉඩ සැලසෙනු ඇත.


මෙසේ කෝප් කිමිටුව මාධ්‍යට වීවෘත වනුයේ ඉතිහාසයේ පළමු වතාවටය.