නවතම පුවත්

ගංජා ගැන අධ්‍යනය කරන්න රජයේ වෛද්‍ය සංගමයෙන් කමිටුවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කංසා හෙවත් ගංජා පිළිබඳව රට තුල මතුව ඇති විවිධ යෝජනා හා අදහස් සම්භන්ධව අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන ඇත .

මනෝ වෛද්‍ය විශේෂඥ අනුජ මහේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුවක් පත්කර ඇති අතර කමිටුව විසින් ඉදිරියේදී විද්වත් කතිකාවක් ආරම්භ කිරීමටද නියමිතව ඇත

ගංජා හෙවත් කංසා වගාව නීතිගත කිරීම පිළිබඳව රටතුල මතුව ඇති විවිධ යෝජනා හා අදහස් පිළිබඳවද පුළුල්ව අධ්‍යයනය කර වාර්තාවක් ලබාදීමට මෙම කමිටුව පියවර ගනු ඇත

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!