ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරිනීතිය

Picture of අසංක

අසංක

ගම්පහ දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පැනවේ.

ඒ අද (21) රාත්‍රී 10 සිට සඳුදා (26) අලුයම 5 දක්වා ය.