ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකින් පලායමින් සිටියදී ය.