නවතම පුවත්

ගාසා තීරයේ ගැටුම් නවතා සාමය පිහිටුවන්න – විදේශ කටයුතු අමාත්‍යංශය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවෙයි. මේ වන විටත්, විදේශ අමාත්‍යවරයා කොළඹ සිටින ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා වෙත මීට දින තුනකට පෙර මෙම තත්වය පිළිබඳ දැඩි කනස්සල්ල සහ පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සහ ජීවිත සුරැකීම සම්බන්ධයෙන් පවතින උනන්දුව පිළිබඳව දැනුම් දී තිබේ.

ගැටුම් නවතා සාමය යළි පිහිටුවන ලෙසත්, සිදුවෙමින් පවතින ප්‍රවණතා හේතුවෙන් පුළුල් කලාපය අස්ථාවර වීමේ තර්ජනයක් ඇති නොවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

 

image-40
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා
image-39
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
image-38
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
image-37
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
වැට් නොවදින තෙල්
interest-rate-decrease
පොලී අනුපාත පහළට
image-36
'ඔන්ලයින්' ණය ගන්නේ බලාගෙනයි !
image-34
මෙරට වෙළෙඳපොළට නව බලශක්ති වාහන!
image-33
ඊශ්‍රායල - හමාස් සටන් විරාමය අද සිට!
Student school exam
සාපෙළ විභාගය 10 ශ්‍රේණියට