ගෑස් හිගය ලබන සතියේ අවසන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍වෙළඳපොළේ මේ දිනවල පවතින ගෑස් හිඟය ඉදිරි සතිය තුළ මගහැරී යනු ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කර සිටී

, පවතින අර්බුර්ධය සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන ගෑස් සමාගම් දෙක සමග සාකච්ඡා කළ බවත් ඒවායෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවත් අධිකාරිය පවසයි

මේ අතර වැඩි මිලට ගෑස් අලෙවි කළ වෙළෙඳුන් 37 ක් හඳුනාගෙන ඇතැයිද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර ඇත