11- සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ, පොදු ජන පෙරමුණ සමුළු වේදිකාවේ ජනපතිධූර අභිසෙස් ලැබීම.11සවස – කැළණිය රාජ මහා විහාරයේ, විශේෂ ආශිර්වාද පිංකම12 – රුවන්වැලි මහා සෑ රඳුන් අභියස, බුද්ධ පූජා පිංකම.13 – ශ්‍රී මහා බෝධින් වහන්නේ වැඳපුදා ගැනීම.14 – මහනුවර, ශ්‍රී දළදා වහන්සේ වැදපුදාගෙන ආශිර්වාද ලබාගැනීම.15 – කිරිවෙහෙර අහියස අසූ හතර දහසේ පහන් පිංකම,16 – කතරගම දේවාලය, තිස්සමහාරාම රාජමහා විහාරස්ථානය.