ගෝඨාභය රාජපක්ෂ අනිවාර්යයෙන්ම මේ රටේ ජනාධිපති කරනවා – රතන හිමි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහ සඟරුවන හා ජාතික සංවිධාන එක අද (05) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ” ජාතික මග ” ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පිලිගැන්වීම සිදුකරා මෙහිදී අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කලේ අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති කරන බවයි.

එසේම මීට පෙර තමන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් හා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් එකට එක්වී වැඩ කරන ලෙස ඉල්ලූ බවත් එය සාර්ථක නොවු බවද සදහන් කලා.



  • සේයාරූ මැඩිල්ලේ හිමි –