ගෝඨාභය රාජපක්ෂ අභයාරාමයට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ අභයාරාමය විහාරස්ථානයේ ආගමික වතාවත් සදහා පැමිණේ

මේ අනුව අද පොදුජන පෙරමුණේ නායකයන් අභයාරාමයේ පැවැත්වෙන දානමය පිංකමින් පසු මහ සමුළුවට සහභාගි වනු ඇත.