ජ
නාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අද උදෑසනම අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධින්වහන්සේ වන්දනා කරා.
අද දින අනුරාධපුර අටමස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පිංකම් රැසකට ඔවුන් සහභාගි වීමට නියමිතයි.
ඉන් පසුව මහනුවර දක්වා යෑමට නියමිත අතර අතරමගදී පිලිගැනීමේ උත්සව පැවැත්වීම නියමිතයි .