චන්ද්‍රිකාගේ සමුළුවට ගිය සංවිධායකවරුන්ට වැඩ වරදී

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රීලනිපය සුරකීමේ සංවිධානයේ සමුළුවට සහභාගිවූ සියලුම ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් වෙනුවට අලුතින් සංවිධායකවරුන් පත්කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

වැඩබලන සන්විධායවරුන් ලෙස පත්කරන මෙම නව පිරිස සමග ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු දියත් කිරීම පිළිබඳවද මධ්‍යම කාරක සභාව එකඟතාවයන්ට පැමිණි බව පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය .

එසේම සමුළුවට සහභාගිවූ සියලුම ආසන සන්විධායකවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භාකිරීමටද ඊයේ රාත්‍රී පවතී පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කල බව ජයසේකර මහතා මාධ්‍ය වෙත පැවසීය