චීනයෙන් ඩොලර් මිලියන 500ක ණය ආධාර

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩොලර් මිලියන 500 ක ණය මුදලක් සහ යුවාන් බිලියන 02 ක මුදල් හුවමාරු පහසුකමක් මෙරටට ලබාදීමට චීනය එකඟතාව පළකර ඇත .

දැනටමත් එම ආධාර ලබාදීම සඳහා චීන රජය සිය අනුමැතිය ලබාදී ඇත

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක් තීරයක් එක් මාවතක් ශ්‍රී ලංකා වැඩ සටහන සඳහන් කර ඇත්තේ , ඉදිරි සති දෙක තුළ එම ණය පහසුකම හිමිවීමට නියමිත බවයි

මේ යටතේ ඩොලර් මිලියන 500 ක ණයට අමතරව ඩොලර් මිලියන 600 ක පමණ විනිමය ණය පහසුකමක් මෙරටට හිමිවනු ඇත