නවතම පුවත්

චීනයෙන් තවත් මාරාන්තික වෛරසයක්

අසංක

අසංක

කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයේ වුහාන් ප්‍රදේශයට ආසන්නයේ තවත් මාරාන්තික වෛරසයක් පැතිර ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය නාවරණය කර සිටී.

කුකුල් ගොවිපළකින් හමුවූ එම වෛරසය H5N1 කුරුළු උණ ලෙස හඳුනාගෙන ඇති බවද වාර්තාවේ.

මෙම ගොවිපොළේ කුකුළන් 7,850 ක් ගෙන් 4,500 ක්ම මෙම වෛරසය හේතුවෙන් මියගොස් ඇති බවද වාර්තාවේ .

වෛරසය වාර්තා වූ පසු එම ගොවිපලේ සිටි කුකුළන් 17,828 මරා දැමූ බව චීන කෘෂිකර්ම හා ප්‍රාදේශීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කර ඇත.

H5N1 නැමැති කුරුලු උණ සතුන්ගෙන් මිනිසාට වැළදුනත් එය මිනිසාගෙන් මිනිසාට වැලඳීමට ඇති සම්භාවිතාවය ඉතා අවම බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .