චීනයෙන් මෙරටට ලබාදෙන ඩොලර් මිලියන 500ක ණය ආධාරයට අදාළ ගිවිසුමට අද පෙරවරුවේ අත්සන් තැබිණ
කොළඹ පිහිටි චීන තනාපති කර්යාලයෙදී අද පෙරවරුවේ චීන සංවර්ධන බැංකුව හා මෙරට මුදල් අමාත්යංශය අතර අදාළ ණය ගිවිසුම අත්සන් තැබිණ .
එම න්ය මුදල් මෙම සතිය තුළදී ශ්රී ලංකාවට ලැබීමට නියමිත බවද වාර්තාවේ .