නවතම පුවත්

චීනයේ සිදුවූ භූ කම්පනයෙන් 46ක් මරුට

අසංක

අසංක

චීනයේ සිචුවාන් පළාතේ wද සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 46ක් මියගොස් ඇතැයි එරට වාර්තා පවසයි.

රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවක් ඇති වූ අතර එය 2017 සිට කලාපයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාවයි.

භූ කම්පනය බලපෑ සමහර මාර්ග සහ නිවාස නාය යෑම්වලින් හානි වී ඇති අතර අවම වශයෙන් එක් ප්‍රදේශයක සන්නිවේදනය අඩාල වී ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!