පැතුම් වික්‍රමරත්න
ජනාධිපතිවරණයේදී ඇතිවිය හැකි විවිධ ගැටලු පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හා ජනාධිපතිවරණයට තරග වදින දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද (06) දින මැතිවරණ කොමිසමට කැඳවා ඇත.
මෙම සාකච්ජාවට , මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිතය
අපේක්ෂකයින් ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව මෙන්ම මාධ්‍ය භාවිතය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව ඇත.