නවතම පුවත්

ඡන්දෙ තියන්න කොමිසම සල්ලි ඉල්ලයි

අසංක

අසංක

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව අද (24) දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිත ඉල්ලීමක් කිරීමට නියමිතව ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඇතුළු කොමිෂන් සභාවේ නියෝජිතයෝ මෙම ඉල්ලීම ඉදිරිපත් කරති.

මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදානමක් පවතින බවට තහවුරු නොවූ තොරතුරු මීට පෙර වාර්තා වී තිබිණි.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පැවැත්විමේ හැකියාව ඊට අදාළ මුදල් ඉල්ලීම මත තීරණය වන තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් බෙදුණු අදහස් ප්‍රකාශ කර ඇත.

මුදල් නොමැතිව ඡන්දය කල් යන බවට පළවන අදහස් මෙන්ම, පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවටත් එවැනි අදහස් පළ වෙමින් තිබේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!