දම්පත් රණසිංහ
ජනපතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඊයේ සහ අද දිනයේ දී විදෙස්ගත ලාංකිකයන් විශාල පිරිසක් පැමිණ ඇතැයි වාර්තා වේ.
ඔවුන් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉතාලිය හා කුවේට් සිට පැමිණ තිබේ.
මොවුන් කණඩායම් වශයෙන් පැමිණ සිටීම විශේෂත්වයකි.
ඉදිරි දි කිහිපයක තුළද තවත් විශාල පිරිසක් මෙරටට පැමිණීම සඳහා ගුවන්ගමන් වෙන්කරවාගෙන ඇත.