දම්පත් රණසිංහ
වැඩිම ඡන්ද දායකයන්සිටින ඡන්ද මධ්‍යස්ථාන 5ක පස්වරු 5ට පසුවත් ඡන්ද දැමීම වෙනුවෙන් යම් කාලසීමාවක් ලබාදිය හැකිද යන්න පිළිබඳ මැතිවරණ කොමිසම හා සෙසු පාර්ශ්ව අතර සාකච්ඡාවක් පැවැත්වේ.
එම එක් මධ්‍යස්ථානයකට ඡන්ද දායකයන් ගණන 2500කට අධික වීම ඊට හේතුවයි.
එබැවින් පස්වරු 5 තෙක් ඡන්ද ලබාදීමට දී ඇති කාලය ප්‍රමාණවත් නොවනු ඇති බව අනුමාන කිරීමත් සමග මෙම පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කර ඇත.