ජනතාවට මූල්‍ය සහන රැසක්

Picture of අසංක

අසංක

කොරෝනා වසංගතයට මුහුණ දී සිටින ජනතාවට මුල්‍යමය හා ද්‍රව්‍යමය සහන සැලැසීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පියවර රැසක් ක්‍රියාත්මක කර තිබේ.