ජනපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජනාධිපතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මේ වනවිට අවසන්ව ඇති බව වාර්තාවේ .

ඒ අනුව ඉදිරි දින 3 ඇතුළත මැතිවරණ කොමිසම් සභාව වෙත මෙම ජන්ද පත්‍රිකා භාර දීමට නියමිතව ඇත

ඡන්ද පත්‍රිකා මිලියන 17 ක් පමණ දැනට මුද්‍රණය කර ඇති අතර එම එක් ඡන්ද පත්‍රිකාවක උස අඩි 2.2 ක් බවද වාර්තාවේ.