ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටියි.
රාජ්‍ය ආයතන, පොදු සේවා, අත්‍යාවශ්‍ය සේවා ස්ථානවල අක්‍රමිකතා හා කාර්යක්ෂමතාව පිළිබඳ සොයාබැලීමට ජනාධිපතිවරයා මීට පෙර ද මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, කොළඹ ජාතික රෝහල හා ආර්ථික මධ්‍යස්ථාන වෙත ගියේය.