ජනාධිපති කාම්බෝජයේදී මහ ඉහළින් පිලිගනී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් කාම්බෝජයේ ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා කාම්බෝජයේ සිව්දින රාජ්‍ය සංචාරය ආරම්භ කරයි. කාම්බෝජයට පැමිණි ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස රජයේ මැතිඇමතිවරු සහ රාජ්‍ය නිළධාරින් විසින් මහත් හරසරයෙන් පිලිගනු ලැබීය