කොරෝනා මර්ධන වැඩසටහන් සඳහා ජපාන රජය විසින් මෙරටට ඩොලර් මිලියන 1 දශම 2 කට අධික ආධාර මුදලක් ලබාදී ඇත.
යුනිසෙෆ් ආයතනය, ජාත්‍යන්තර ශ්‍රමික සංවිධානය සහ රතු කුරුස සංවිධාන ඔස්සේ එම මුදල මෙරටට ලබාදීමට ජපානය පියවර ගෙන ඇත.
මෙම මුදල භාවිත කරමින් එකි ආයතන තුළින් කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ජපන් රජය මෙහිදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත