ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි

Picture of අසංක

අසංක

ප්‍රවීන සංගීතඥයකු මෙන්ම ගායකයකු ද වූ ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියයන විට 51 වැනි වියෙහි පසුවිය.

ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා පැවසුවේ අවසන් කටයුතු පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කරන බවයි.

ඔහු ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත්‍රයා ද වේ.

YouTube player