නවතම පුවත්

ජල ප්‍රහාරක රථය සම්භන්ධව පලවන වාර්තා ‘බොරු’ – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය ණය පහසුකම් යටතේ ,ශ්‍රී ලංකාවට කිසිදු ආකාරයේ ජල ප්‍රහාරක රථයක් ලබාදී නොමැති බවත් ඒ පිළිබඳව පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී .

මෙම ඉන්දීය ණය පහසුකම් යටතේ ඉදිරියටත් , ශ්‍රී ලංකාවට ජල ප්‍රහාරක රථ සැපයීමක් කිසිදු ආකාරයකින් සිදුනොවන බව ද මහ කොමසාරිස් කාර්යාලය මෙහිදී සඳහන් කර ඇත .

ඉන්දියාව විසින් මේ වනවිට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙරටට ලබා දී ඇති ණය පහසුකම අමෙරිකානු ඩොලර් බිලියනයක් වන බවද මෙහි දැක්වේ.

එම පහසුකම යටතේ ආහාර, ඖෂධ සහ මෙරට පවතින වත්මන් තත්ත්වය හමුවේ ඉල්ලා සිටින අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව කොළඹ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි