ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක්

Picture of අසංක

අසංක

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

මෙම මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා කටයුතු කරයි.

එහි සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතීඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැච්, නීතීඥ ජාවිඩ් සුසුන්, ආචාර්ය රාම් මාණික්කලිංගම්, ආචාර්ය සුරේන් රාසවන් යන මහත්වරුන් කටයුතු කරයි.