ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර බෙදෙන හැටි

Picture of අසංක

අසංක

පාර්ලිෙම්න්තු මැතිවරණයේ දී එක් එක් පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක් හිමිව ඇති අතර සමගි ජන බලවේගයට ආසන 7ක් හිමිවේ.

ජාතික ජන බලවේගයට එක් ආසනයක් ද හිමිව ඇති අතර ඉලංගෙයි තමිල් අරුසු කච්චි එක් ආසනයක් ද එක්සත් ජාතික පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය, අපේ ජන බල පක්ෂයට ද එක් අසුන බැගින් හිමිව තිබේ.

පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු බෙදී ගිය ආකාරය පහත පරිදි වේ.