ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්න වරෙන්තු !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉකුත් මැයි මස 09 වෙනිදා ඇතිවූ කළහකාරී සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කරයි.