නවතම පුවත්

ජොබ් කරන්න කොරියා ගිය 4000ක් හොරට ඉන්නවාලු

අසංක

අසංක


රැකියා සඳහා කොරියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 4000 කට ආසන්න පිරිසක් මේ වනවිට නීති විරෝධී ලෙස රැදී සිටින බව එරට තානාපති කාර්යාලය අනාවරණය කර සිටී.

මෙසේ නීතිවිරෝධී ලෙස රැදී සිටින්නන් සංඛ්‍යාව වැඩිවීමෙන් ඉදිරියේ ශ්‍රී ලංකාවට ලැබිය හැකි රැකියා කෝටාව අවම වීමට ඉඩකඩ ඇතැයිද තානාපති කාර්යාලය අනතුරු අඟවා සිටී.

රැකියා බලා එරටට ගිය ශ්‍රී ලාංකිකයින් 3821 දෙනෙකු තම සේවා කාලය ඉක්මවා එරට රැදී සිටින බව වාර්තාවේ.

ශ්‍රී ලාංකිකයන් 22,006 දෙනෙකු දැනට කොරියාවේ සේවය කරන අතර ඉන් සියයට විස්සක පමණ පිරිසක් මෙසේ නීතිවිරෝධී ව රැදී සිටීම විශාල ගැටලුවක්ව ඇති බවද තානාපති කාර්යාලය පවසයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!