ටෝගෝ රාජ්‍යයේ ජනාධිපති ෆොව්රේ ඥසිංබේ මහතා නිල සංචාරයක් සඳහා තව ටික වේලාවකින් දිවයිනට පැමිණීමට නියමිතය.
සිය දෙදින නිල සංචාරය තුළදී ඔහු සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතයි.
ටෝගෝ රාජ්‍ය සමග ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ 2015 වසරේ සිටයි.
ටෝගෝ යනු දකුණු අප්‍රිකානු රටකි. වර්ග කිලෝමීටර් 5700ක භූමියක පිහිටි ටෝගෝ රාජ්‍යය මිලියන 7.6ක පමණ ජනතාව වෙසෙති. ටෝගෝ රාජ්‍යය ප්‍රංශයේ යටත් විජිතයක්ව තිබී ස්වාධීන වූයේ 1960 දීය. ටෝගෝ රාජ්‍යය ටෝගෝලීස් යනුවෙන්ද හැඳින්වේ.