ණය අනුපාතය 7-8% සීමාව තවදුරටත්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගනිමින් තව දුරටත් ලිහිල් මුල්‍ය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත .

අනුව නීතිය තැම්පතු පහසුකම් අනුපාතය සහ ණය පහසුකම් අනුපාතය 7% සහ 8% මට්ටමේම පවත්වාගේන යාමට මහා බැංකුව තීරණය කර ඇත.

මේ තීරණයට එළඹීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය දේශීය මෙන්ම ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවනතාවන් හා අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවනතාවන් සලකා බලා ඇති බවද මහා බැංකුව නිකුත් කල නිවේදනයක දැක්වේ .