තද වැසි හා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙ.ව. 9.30ට නිකුත් කළ නිවේදනය හෙට (23දා) පෙ.ව. 9.30 තෙක් වලංගු වෙයි.