නවතම පුවත්

තමා පැහැරගත් බව ස්විස් නිළධාරිනිය CID ට කියලා – හරස් ප්‍රශ්න අහද්දි වික්ෂිප්ත වෙලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් තමා පැහැරගත්තා යැයි ප්‍රකාශ කල ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරිනිය ඊයේ පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා.

මෙහිදි එම නිළධාරිනිය දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ තමන් සුදු වෑන් රථයකින් පැහැර ගත් බවයි මේ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් ඇයගෙන් ඇසු හරස් ප්‍රශ්න වලට ඇයට පිලිතුරු දීමට නොහැකිව වික්ෂිප්තව සිටි බවත් සදහන් වේ.

එසේම  පසුගිය කාලයේ ඇය දැඩි අසාධ්‍ය තත්වයෙන් රෝගිව සිටි බව සදහන් කලද ඊයේ දිනයේදී ඇය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණයේ දෙපයින් ඇවිදගෙන වීමද විශේෂත්වයකි.

ඇයට ඇති අසනීප තත්වය සලකා ඇය ස්විස් දක්වා රැගෙන යාමට ගුවන් ගිලන් රථයක් ද සූදානම් කර තිබුණු අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබුණේ ඇය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි ඒ අනුව ඇය ඊයේ දිනයේදී පැමිණ තිබුණා.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!