තවත් කොරෝනා රෝගීන් 43ක්

Picture of අසංක

අසංක

ගෙවී ගිය පැය 24දී මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 57කි.

තවත් කොවිඩ් ආසාදියන් 43ක් අලුතින් හඳුනා ගැනේ.

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 13 හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 30ක්,

රාජාංගනයෙන් තවත් ආසාදිතයෙන් 4ක්,

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 4ක්,

කුවේට් සිට පැමිණි 1ක්,

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 5ක්,
ඔවුන් රාජාංගනේ පදිංචි 1යි, හබරාදුව පදිංචි 1යි, වැලිකන්ද පදිංචි 2යි, ලංකාපුර පදිංචි 1ක් මෙලෙස හඳුනාගෙන ඇත.