තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියනයක් වශයෙන් එලෙස මිලදී ගැනීමට තීරණය වී තිබේ.