තවත් චීන එන්නත් මාත්‍රා ලක්‍ෂ 5ක් හෙට දිවයිනට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස දෙන දෙවැනි සයිනෝෆාම් එන්නත් තොගය හෙට(25) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ, මෙම එන්නත් තොගයට මාත්‍රා ලක්ෂ 5ක් අයත් බවය.

මීට අමතරව සිලින්ජර් 502,400 ක් ද ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත

එම එන්නත් තොගය මේ වනවිට බීජිං ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ප්‍රවාහනය කර ඇති බව චීන තානාපති කාර්යාලය තහවුරු කළේය.