ඉදිරි මහමැතිවරණය සඳහා රාජ්ය සේවකයන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම ජුලි 14-15, 16-17, 20-21 යන දිනවල අදියර කිහිපයකින් පැවැත්වේ.
ඊට අමතරව තැපැල් ඡන්ද ලැයිස්තු සහතික කිරීම හා නිල ඡන්ද පත්රිකා බෙදාහැරීම පිළිබඳ මැතිවරණ කොමිසමේ නිවේදනය පහත දැක්වේ.