තුර්කියේ සිට පැමිණ මෙරට මද්රරාසා පාසලක උගන්වන අයකු ඇතුළු පවුලක් අනවසරයෙන් මෙරට රැඳී සිටියදී කොහුවලදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
වසරකට වැඩි කාලයක් තිස්සේ ආගමනික නීති උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටීමේ වරදට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මද්රරාසා පාසල් ගුරුවරයා, බිරිඳ හා දරුවා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ