තෙල් පෝලිම් පාලනයට විශේෂ වැඩපිළිවෙලක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ )

ඉන්ධන පිරවුම්හල් අසල මහජනතාව පෝලිම්වල රැදී සිටින අවස්ථාවන්වලදී යම් කලහාකාරී සිදුවීම් ඇතිවීම වැළැක්වීම සදහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකකළ යුතු බවට දිවයිනේ සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකුට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නියෝගකර ඇත.

පොලිස්පතිවරයා විසින් නිකුත් කළ එම නියෝගය මෙසේය.