තෙල් මිල නගී

Picture of අසංක

අසංක

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

එහෙත් ඔටෝ ඩීසල්හි මිල කිසිදු සංශෝධනයක් නොකිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 02 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 04 කින්ද වැඩිකර තිබේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 03 කින් වැඩිකර තිබේ.

ඒ අනුව, නව සංශෝධිත මිල ගණන් පහත දැක්වේ.