ද්කොටුව රෝහල අසලදී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලය්න දෙදෙනකු මියගොස් තිබේ.
තවත් 4 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
බස් රථයක් හා ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
මියගොස් ඇත්තේ ත්රිරෝද රථ රියැදුරු හා එහි ගමන්ගත් 52 හැවිරිදි කාන්තාවකි.
තුවාල ලැබූවන් දංකොටුව රෝහලේ ප්රතිකාර ලබයි.