දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇතැයි වාර්තා වේ.
ගෙවී ගිය සතිය තුළ ආණ්ඩුකාරවරුන් කිහිපදෙනකු සිය ධූරයෙන් ඉල්ලා අස්විය.