ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව කඩිනමින් අවසන් කර සිසු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙස අදාළ සියලු පාර්ශ්වයන්ට බලකරමින් දිවයින පුරා පාසැල් ඉදිරිපිට අද දින මව්පියන් විරෝධතාවයක නිරතවිය
ඒ අනුව අද (03) කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ නිරත වු අයුරු ජයාරූපයේ දැක්වේ .