ජනාධිපති අපේක්ෂක්ෂකයා තෝරාපත්කර ගැනීම වෙනුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ ඒක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන බ්‍රහස්පතින්දාට කල් ගිය බව වාර්තා වේ.
හෙට පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහභාගි විය නොහැකි බව දන්වා ඇති බැවින් මෙලෙස රැස්වීම කල්ගිය බව සදහන් ය.