දැඩි නීති එක්කම පොලිස් පරිසර අංශය බලාත්මක කෙරේ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

පොලීසියේ පරිසර අංශය බලාත්මක කරමින් එහි අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා පත්කර තිබේ.

මේ වනවිට ඔහු පොලිස් ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි.

පරිසර අංශය ඔහුට භාරදී ඇත්තේ ක්‍රීඩා අංශ අධ්‍යක්ෂ ධුරයට අමතරව ය.

ජාත්‍යන්තර පොලිස් ක්‍රිකට් කිරුළ ලංකාවට රැගෙන ආවේ ද ඔහුගේ නායකත්වයෙනි.