දැනට සංවිධානය කර ඇති අවුරුදු උත්සව, අවුරුදු සැමරුම් හා චාරිකා නවත්වන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දී සිටී
, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ අවස්ථාවේ එවැනි අවස්ථා සංවිධානය කිරීමෙන් වළකින ලෙස යුධ හමුදාපතිවරයා අද දින මාධ්‍ය හරහා ජනතාවට දැනුම් දුන්නේය .
සැලකිය යුතු කොරෝනා අසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන ප්‍රදේශ හුදෙකලා කරන බව ද හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.