පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ පැය 24 පුරා ජලය සැපයීමේ දුෂ්කරතා මතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි. මේ වන විට බොහෝ ජල මුලාශ්‍රවල ජල මට්ටම ද ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවයි.
මේ දිනවල සිදුවන විදුලි විසන්ධි කිරීම ද ජල සම්පාදනයට බලපා ඇති බව ඔහු සඳහන් කළේ ය.
පවතින තත්වය හමුවේ අඛණ්ඩව ජලය සැපයීමට බාධා මතුව ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කලක සිට රටපුරා පවතින වියළි කාලගුණය ඊට හේතුවී තිබේ.
වියළි කාලගුණය නිසා ජල මූලාශ්‍රවල ජලය සිඝ්‍රයෙන් සිඳී යාම බරපතළ ගැටලුවක් වී ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි.
මේ දිනවල සිදුවන විදුලිය කප්පාදුව ද අඛණ්ඩ ජල සැපයුමට බාධාවක් වී ඇතැයි සදහන් වේ.