දිනක් තුල වාර්තා වූ වැඩිම කොරා්නා මරණ ඊයේ දිනයේ වාර්තා වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ ඊයේ  (08දා) වාර්තා වී තිබේ. ඒ අනුව ඊයේ දිනයේදී කොවිඩ් මරණ 54ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළ තිබේ.

මැයි 10 දා සිට 31 දා තෙක් කොවිඩ් මරණ 15ක් ද හා ජුනි 02 දා සිට 07 දා තෙක් කොවිඩ් මරණ 39ක් මෙසේ තහවුරු කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1844ක් වර්ධනය වී තිබේ.