කමාන්ඩෝ බටයින් විසින් මන්නාරම, ඉලුප්පකඩවෙයි ප්‍රදේශයේ සැඟව සිටි
ත්‍රස්තවාදී නායක යා සහ මත්දූවය ජාවරම් කරැවන් අල්ලා ගැනීම සදහා තවත් පුහුණු මෙහෙයුමක
මන්නාරම, ඉලුප්පකඩවෙයි ප්‍රදේශයේ රහසිගතව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ස්ථානයක සිටියදී උතූරූ පළාතේ ත්‍රස්තවාදී නායකයා මරැමුවට පත්ව තිබේ. මෙම ක්‍රියාන්විතය දියකාවා යුද පුහුණු අභ්‍යාසයේ තවත් එක් පුහුණු අභ්‍යාසයක් ලෙස අද (19) දින (RAID) පුහුණු මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබිණි.
මෙම ක්‍රියාන්විතය කමාන්ඩෝ බටයින් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 5ක් සහ විදෙශ් හමුදා භටයින් 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ( මලයාසියානු සහ චීන නිලධාරීන්) විසින් ඔවුන්ගේ පුහුණු දක්ෂතාවයන් මනාව පිළිබිඹු කරමින් සිදු කරන ලදී.
ජාතික ආරක්ෂාව සඳහා අනාගතයේදී ප්‍රයෝජනවත් විය හැකි මෙවැනි මෙහෙයුම් පිළිබඳ අත්දැකීම් ලබා ගැනීම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම මෙහෙයුම දියත් කළහ.
මෙම (RAID) පුහුණු මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා නාවික හමුදාවේ සහායද ලබාදෙන ලදී.
මෙම පුහුණු අභ්‍යාසය නැරඹීම සඳහා ‘දියකාවා යුද අභ්‍යාස විශේෂ මෙහෙයුම් නිලධාරී කර්නල් පී.ජී.පී.එස් රත්නායක, කමාන්ඩෝ බලසේනාවේ අභ්‍යාස අධ්යක්ෂ ලුතිනන් කර්නල් ටී.සී.එම්.ජි.එස්.ටී. කූරේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.dhiyaහ මත්දූවය ජාවරම් කරැවන් අල්ලා ගැනීම සදහා තවත් පුහුණු මෙහෙයුමක
මන්නාරම, ඉලුප්පකඩවෙයි ප්‍රදේශයේ රහසිගතව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ස්ථානයක සිටියදී උතූරූ පළාතේ ත්‍රස්තවාදී නායකයා මරැමුවට පත්ව තිබේ. මෙම ක්‍රියාන්විතය දියකාවා යුද පුහුණු අභ්‍යාසයේ තවත් එක් පුහුණු අභ්‍යාසයක් ලෙස අද (19) දින (RAID) පුහුණු මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබිණි.
මෙම ක්‍රියාන්විතය කමාන්ඩෝ බටයින් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 5ක් සහ විදෙශ් හමුදා භටයින් 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ( මලයාසියානු සහ චීන නිලධාරීන්) විසින් ඔවුන්ගේ පුහුණු දක්ෂතාවයන් මනාව පිළිබිඹු කරමින් සිදු කරන ලදී.
ජාතික ආරක්ෂාව සඳහා අනාගතයේදී ප්‍රයෝජනවත් විය හැකි මෙවැනි මෙහෙයුම් පිළිබඳ අත්දැකීම් ලබා ගැනීම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම මෙහෙයුම දියත් කළහ.
මෙම (RAID) පුහුණු මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා නාවික හමුදාවේ සහායද ලබාදෙන ලදී.
මෙම පුහුණු අභ්‍යාසය නැරඹීම සඳහා ‘දියකාවා යුද අභ්‍යාස විශේෂ මෙහෙයුම් නිලධාරී කර්නල් පී.ජී.පී.එස් රත්නායක, කමාන්ඩෝ බලසේනාවේ අභ්‍යාස අධ්යක්ෂ ලුතිනන් කර්නල් ටී.සී.එම්.ජි.එස්.ටී. කූරේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.